ඔබේ කැමරා කාචය තුලින් ඔබ දකින නිදහස චායාරුපයට නගා අපවෙත ඉදිරිපත් කර ත්‍යාග දිනාගන්න.
තරග කොන්දේසි
තරගය කාන්ඩ 2කින්
- ලිබරල් තරුණ සංසද සාමාජිකයන්
-
විවෟත
තම පරිසරය ආශ්‍රිතව පුද්ගල, ගහකොල, මිහිතලය, සතුන්, කුරුල්ලන් හෝ තමා කැමති භාන්ඩ යොදාගෙන චායාරුප ගත කල හැක. එකී චායාරුපයට පාදක වු ඔබේ නිදහස් සිතිවිලි සටහන් කර email ලිපිනය ට යොමු කරන්න. එක් තරග කරුවෙකුට උපරිම වශයෙන් චයාරූප 5 දක්වා ඉදිරිපත් කලහැක.
අවසන් දිනය 2020 .11.20 ඔබේ චායාරුප ඔබේම නිර්මාණ විය යුතුය. ත්‍යාග කාන්ඩ 2 සදහා වෙන වෙනම
පලමු ස්ථානය රු. 15000
දෙවනි ස්ථානය රු. 10000
තුන්වන ස්ථානය රු 7500
තොරාගත් චායාරුප 2021 සදහා මුද්‍රණය කරන කැලැන්ඩරය සදහා යොදාගනු ඇත.